Monday 6 November 2017

අධ්‍යාපන පර්යේෂණ මිතුරු ශෛලියෙන් - (5) සංසිද්ධි විද්‍යා පර්යේෂණ



අධ්‍යාපන පර්යේෂණ මිතුරු ශෛලියෙන් - (5) සංසිද්ධි විද්‍යා පර්යේෂණ
මුහුණු පොතේ විවිධ සංසිද්ධි පිළිබද පුවත් පළ වන්නේ ය. මෑතක උදාහරණ තුනක් නම් රොහින්ග්යා, පිඩූ සිගා යාම සහ ශිෂ්‍යාවන් සාරි පොට ඔසවා ගෙන සිටීම ය. මේ සංසිද්ධි ගැන විවිධ අදහස් ද මත ද ආකල්ප ද සංජානන ද මුහුණු පොතේ පළ වන්නේ ය. මුහුණු පොත්වල පළ වෙන මේ කරුණු එකතු කර, ඒවායින් ශ්‍රී ලාංකික සමාජයේ සිතිවිලි ධාරාවල ස්වරූපය හදුනා ගැනීමට භාවිත කළ හැකි පර්යේෂණ ක්‍රමයක් වන්නේ සංසිද්ධි විද්‍යා පර්යේෂණ (Phenomenology research) ය. මේ පර්යේෂණ ක්‍රමය පිළිබද ව මා ලියූ ලිපියක් ඔබ සැමගේ පරිහරණය සදහා ඉදිරිපත් කරමි. ඒ අනුව මෙවැනි සංසිද්ධි ගැනත් සංසිද්ධිවලට සම්බන්ධ ශ්‍රී ලාංකිකයන්ගේ සහ අපගේ ම සිතිවිලි ධාරා ගැනත් ගැඹුරු අවබෝධයක් ලබා ගන්නට පුඵවන.











No comments:

Post a Comment